ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Tuesday, December 31, 2013

සුභ නව වසරක් වේවා

ගිණිගත් අතීතයකට සමුදී
සේදී ගිය අතීතයකට සමුදී
හමා ආ රළු කුණාටු වලට සමුදී
නව ඇරඹුමකින් 2014 වර්ෂය තුල
අළුත් අනාගතයකට පා නගන සහෘද ඔබට
සුභ පැතුම්......

ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා.......
හන්තාන පාමුල බ්ලොගයේ පැතුමයි.......

වින්දික රත්නායක

No comments:

Post a Comment