ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Sunday, December 22, 2013

ඇවිත් යන්න



ඉර අවරට යන සැන්දෑවක

වෙරළ ඉමට පෑයූ සද

කවදාවත් නොදැකපු

ඹබ

එක් දිනකදි හමුවුන සේ...

තව දවසක් මේ...

නෙත් මානෙට

ඇවිත් යන්න


එන්න


No comments:

Post a Comment