ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

උපාධි සිහිනය


ඩෝරයට කොල හැලුන

දේවදාර ගස

දිය පොදක්

පමනක්ම

ඉතිරිව ඇති වැවක

ඉස්මත්තක හිද

නිම්නොවන භාවනාවක

හිදී පමණක් නොව....

ඉරිතලා ගියද හෙට

තමා පෙම් කළ බවද

අතැර නොයනා බව...

කියාගත නොහැකිව

දරාගත නොහැකිව...

.

.

.

.

බලා සිටියි.


ලැබෙන තුරු.....

No comments:

Post a Comment