ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Sunday, December 22, 2013

ඔබ මා හා අපි


නොදැකපු ලෙන්ගතු කමක්

නොලබපු හැගීමක්

මිරිගුවක් යැයි සිතුව මට

ජීවිතේ එක් නැවතුමක

අහම්බෙන් මුනගැසුන

නොදන්නා පිරිසක්

සුන්දර ලෙන්ගතු මිතුදමක්

සමග

හිමිවිය...

අන්සතු නුඹ


ඔබ



No comments:

Post a Comment