ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

අන්තිම පිටුව..

නාදන් අහස යට

හමුවී

සරසවිය පුරා

අපේ ආදර කතාව ලියද්දී

මං කවදාවත් හිතුවෙ නෑ


නාදන් අහස යටම

ඔයා මාව තනිකරල

අපේ ආදර කතාවෙ

අන්තිම


පිටුවත් ලියයි කියල........


No comments:

Post a Comment