ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

මතකාවර්ජනය




දර මාවතේ,

නාදන් අහස යට

පෙම් බස් දෙඩූ අප

අද වෙන්ව ගිහින්

.

.

සිව් වසරකට එහා අතීතෙක

ගෙවී ගිය වසන්ත සමයේ

දිරා පත් නොවූ

ඉතිරිව ඇති

අදුරු මතකයන් තුල

ගෙවී යන

ගන්ධබ්බ ජීවිතයක

මා

හිරවී

කිසිත් කළ නොහැකි ලෙස

සදාකාලිකවම.............


සදාකාලිකවම.............

1 comment: