ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Friday, December 20, 2013

නුඹ නමට

ලියන්න නුඹ ගැන

වචන නෑ මට

කියන්න නුඹ ගැන

වදන් නෑ මට

අහිමිව ගිය ඔබ

වෙනකෙකු වෙත යලි 

පෙම් කරනා හැටි බලන්න බෑ මට

හඩන්න බෑ මට......

No comments:

Post a Comment