ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

ඇරඹුම


ගිමහාන සීත සෘතු පසු කර

පැමිණියෙමි....


වසන්තයක් අපේක්ෂාවෙන්.....


ඒත් උදාවන්නට තිබූ


ඒ වසත් සමය....


මටත් නොකියාම මගෙන් ඈතට


ඇදී ගොස්


හිමි නොමැති වසන්තයක්.....


යලිත් අපේක්ෂාවෙන් බලාහිදිමි...


කවදා හෝ වසන්තය

යලිත් එන තුරා....

No comments:

Post a Comment