ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Friday, December 27, 2013

සරුංගලයකි ඔබ





ටිකෙන් ටික

වෙර යොදා

උඩුගුවනට ගත්ත

ඔබ

නොකියාම

යන්න

ගියා..........

No comments:

Post a Comment