ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Sunday, December 22, 2013

ජීවිතයට ඉඩ දෙන්න

ජීවිතේ අපිට එක එක නැවතුම් , ඇරඹුම්, පසුබෑම් නිතර නිතර අත්විදින්නට වෙනවා.කෙනෙක් තමන්ගෙ ජීවිතේ ගැන කලකිරිල ඉන්න වෙලාවක ආයෙත් ජීවිතේ ගැන පොඩිහරි බලාපොරොත්තුවක් දැනෙන විදිහෙ මොකක් හරි පොඩි දෙයක් හරි වෙනවනම්.. ඒකෙ මාර ලල් එකක් තියෙනව නේද?? අහිමි උන දේවල් ආයෙ ජීවිතේට එන්නෙ නෑ.. ඒ ගැන හිතල හිත වට්ටගන්න එකවත් ආයෙ එයි කියල හිත රවට්ට ගන්න එකවත් නෙමෙයි ජීවිතේ කියන්නෙ..
හැමදෑම කෙනෙකුට දෙයක් නොලැබෙන්නෙ නෑ.. ඌට අයිති දේ කවද හරි කොයි විදිහෙන් හරි ජීවිතේට එනවා. ඒ වෙනකම් බලා ඉන්න එකයි ජීවිතේ

ජීවිතේ ඇත්තේ යාම් සහ ඒම් පමනක් නිසා මට ලැබුණු  පුංචි සතුට මං මගේ බලාපොරොත්තුව කරගන්නම්.... 

No comments:

Post a Comment