ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

අහිමි වීම....


සැගවිලා ඔබ

නෙතට නොපෙනෙන

අදුරු පෙදෙසක

ලං වීමට ඉඩ නොදී

මා හට

ආම්බර සළුපටෙන් මුහුණ වසාගෙන...

ඇදී යයි තවකෙකු හා

මට හිමි නැති

ඔබේ ලෝකයේ..................


No comments:

Post a Comment