ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

පුස්තකාලය.........



ටුකුස් ටුකුස්......

ටුකුස් ටුකුස්.....

නිහඩ බව පරයමින්..

ආඩම්බර සමණලියක

පියාපත් විහිදුවා.

ඇවිද යයි

හඩ නගා

.

.

දැනෙන්නට

දැහැන් ගත වූ....

මිනිසුන්ට

පොත් වලින්


මිදෙන්නට......



No comments:

Post a Comment