ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

වසන්තය නිමාවිය...



කිගස ගසා හඩන අතීතයක.....

රිදුම් දෙන හදවතට...

බැරිද ලංවන්න

අකීකරු හදවතට....

කදුලු කැට පිණි අගින්...

වැටෙන්න මොහොතකට පෙර

පුළුවන්ද ඇවිත් යන්න....

නිමා වන්නට ප්‍රථමයෙන්...

වසන්තයෙ හෝරාව...

ඉදින් මට ලංවෙලා වෙන් නොවන් සොදුරියේ

දෑගිලි පටලවා...


හන්තාන පාමුලේ............... 

No comments:

Post a Comment