ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Sunday, December 29, 2013

තොටියා


පාලමේ කොනට වී

බලා හිදියි

කවුරුන් හෝ එනතුරා

එගොඩ කරන්නට

මේ

රුදුරු ජල කදෙන්

ඉන්

ලැබෙන සොච්චමෙන්

පුරවන්න බඩකඩ

උගේ


පොඩිවුන්ගේ..

No comments:

Post a Comment