ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Friday, December 20, 2013

චෝගම් ආතල්



නැති බැරි මිනිස්සු

දහදුක් විදල හම්බකරන

තුට්ටු දෙකට

බදු ගහල

රට ඉදන්

සමුළුවලට එන ආගන්තුකයන්ගෙ

බඩකට පුරවන්න

මනදොල පුදන්න

කෝටි ගනන් වියදම් කරද්දි

කන්න දෙයක් නැතිව

ඉස්කෝලෙකට යන්න විදියක් නැතිව

තුට්ටු දෙකෙන් ජීවිතය ගොඩනගාගන්න හදන

මිනිස්සුන්ට

පාලකයො

එක රැයක් එළීවෙද්දි

ආශ්චර්යය පෙන්වන්න විදපු  දුකනම්...

.

.


කියල වැඩක් නෑ......





No comments:

Post a Comment