ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 26, 2013

ආගන්තුක ඔබට..




ඔබ වෙනුවෙන්

ආදරේ  

දොරෙ ගලද්දි

ඒ තුලම

මා

මියැදී

වැටුනා

ඔබෙන් පිටවූ

පුංචි

වචනයෙන්

 "සමාවෙන්න"



No comments:

Post a Comment