ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Thursday, December 19, 2013

විරහ ගීය...............



හිත යටම හිර වුන

ඒ විරහ ගීය

ලියමි මම

මගේ තෙලි තුඩින්....,

.

.

සද නැගෙන

හැන්දෑවක...

සදු නැගෙන්නට මොහොතකට පෙර

ඇවිද ගියෙමි

සරසවි මාවතේ...

අපි අපිට හිමව තිබු ඒ වසන්තයේ....

මටත් හොරා මං මවපු

ඒ ලස්සනම හීනය....

ඔයත් එකක් ඇවිද යන්න

ඒත් ඒ ගොඩක්

ඉස්සර....


ඒත් දැන් ඔයා.........................




No comments:

Post a Comment