ඔබෙත් මගෙත් සුසුම් මුසුවන හන්තාන පාමුල සැරිසරන්නට අවසරයි

Friday, December 27, 2013

ආදරයේ ඉල්ලුම




ඉල්ලුම් සැපයුම්

අක්‍රිය වී

කඩා වැටෙයි

ඉල්ලුම් සැපයුම් වක්‍රය

මගේ ඉල්ලුමට

ඔබෙන්

නොලැබුනු


සැපයුම නිසා....

No comments:

Post a Comment